මල් පීපි සැළෙනමුත්
සඳ නැගී දිළෙනමුත්
මුව සිනා නැගෙනමුත්
ලොවට හොරා
හැමදාමත්
හදවතින්
හඬනවා
සිහිකර
අහිමි වූ නුඹේ සෙනෙහස
සඳ නැගී දිළෙනමුත්
මුව සිනා නැගෙනමුත්
ලොවට හොරා
හැමදාමත්
හදවතින්
හඬනවා
සිහිකර
අහිමි වූ නුඹේ සෙනෙහස
අත්මාර්ථකාමී ලෝකයක පරාර්ථකාමී වෙන්න ඇත්තටම පුලුවන්නද?