Friday, April 30, 2010

(නො) මිනිසා

සිත නැතිව
කය ඇතිව
වියරුවෙන් ඇවිදින
නිරුවත් මිනිසා ද
නුඹ...

No comments:

Post a Comment