Wednesday, May 26, 2010


කොලඹ
මඩ ගොහොරු,
කුනු කාණු,
තැන තැන දිය පිරුණු,
වළවල්,
වැහිදාට
ඓශ්චර්යමත්
නගරය
දැක්කද
ආසියාවේ...

No comments:

Post a Comment