Thursday, July 29, 2010


මතකය
ගෙවී ගොස්
දිනෙන් දින
සති මාස
අවුරුදු
එනමුදුත්
කලඹවයි හද
උතුරුවයි පෙම
මතකයන් ගෙනවිත්
සුසුම්ලයි තනිව හිඳ

4 comments:

  1. මතකයන් අමතක කරනු කෙලෙසක.....

    ReplyDelete
  2. අප එම මතකයන් තුල හිටියත් මතකයේ සිටින අය ඒ මතකයන් වල ජිවත් වෙනවාදැයි සැක සිතේ

    ReplyDelete
  3. Shadow,
    මතකයන් හිතේ තියාගෙන කොච්චර විදවනවද?
    kaviya,
    මතකයන් එක්ක අපි ජිවත් වෙන්නේ බලාපොරොත්තු නැතුව.ඒ නිසා යාළු, අපි මතකයන් තුළ ඉන්නේ මතකයේ ඉන්න අයට අපිව මතකද කියලා හිතන් නෙවෙයි
    Muthu Paba,
    බොහොම ස්තුතියි

    ReplyDelete