Saturday, August 21, 2010


රහසක් කියන්නම්
මුමුනලා මදනළට
මුළු ලොවට හොරෙන් විත්
අසනවද ල0වෙලා...
අර ඈත
දුර පේන
තරු අතර සැඟවිලා
ඉන්නවා පේනවද
කියන් මට හිනැහිලා.....
නෙතු පියන්
දුටු සිහින
හැබෑ වී
සෙනෙහසේ පැතුම් මල
පිපෙන්නේ කවදද
කියනවද ල0වෙලා.....

3 comments:

  1. කවදාද........ඇත්තටම හැමදාම හදවතට තට්ටු කරලා අහන ප්‍රශ්නයක්......:(

    ReplyDelete
  2. මටත් තියන ප්‍රශනේ කවදාද කියන එක....
    ලස්සනයි

    ReplyDelete