Wednesday, November 24, 2010

මුතු කැට ලෙසට සීතල වැහි බිඳු වැටුනා
නිල් ගහ කොළ සැලී වට පිට බිම බැලුවා
මල් ගොමුවල සුවඳ පාවී දුර ඇදුනා
සෙනෙහස මතක් වී හද උමතුව සැලුනා

3 comments: