Monday, December 27, 2010

අහිමි සෙනෙහස

මල් පීපි සැළෙනමුත්
සඳ නැගී දිළෙනමුත්
මුව සිනා නැගෙනමුත්
ලොවට හොරා
හැමදාමත්
හදවතින්
හඬනවා
සිහිකර
අහිමි වූ නුඹේ සෙනෙහස

2 comments:

  1. මල් පිපී සැළෙන විට
    සඳ නැගී දිලෙන විට
    රහසින් මා ද, ලොවට
    හඬයි ඔබැ සිහිවන විට...

    ReplyDelete
  2. හැමෝම නැති වුණත්... ගොඩ දෙනෙක්...

    ReplyDelete