Monday, May 3, 2010

දීග ගිය නගේ
ගෙයි මිදුලේ
වැට අයිනේ
නිල් කටරොළු
මල් ගොමුවේ
සැඟවෙන රන්
සමනලුනේ...
පහළ වෙලේ
ගලන දොළේ
පිහිනා යන
මින් මිතුරේ...
අමාවකට අහස වගේ
පාළුව තනිකමද දැනේ
ගමෙන් එහා සිදාදියට
දීග ගියේ ඇයි ද නගේ

No comments:

Post a Comment