Monday, May 10, 2010

නොහැඟි පෙම

නුඹේ නෙත් තුළ
නැඟෙන කඳුළැලි
මගේ නෙතු යට තවරලා
නැඟෙන හසරැල්
මගේ දෙතොලඟ
නුඹේ මුව තුළ අතුරලා
නැගෙන සුසුමන්
නුඹේ ළය මත
මගේ දෙසවන
නැවතිලා
නුඹට ඉඩ දි මගේ සෙනෙහස

නුඹේ හද තුළ සැඟවිලා

No comments:

Post a Comment