Wednesday, July 7, 2010

බැස යන හිරැ වගේ

මූණ රතු කරගෙන
බුම්මාගෙන
මහා සයුරේ
ගිලෙන්න බෑ කියන
අර හිරැ වගේමයි
නුඹත්......
යන්න හදනකොට
මගෙන් වෙන්වෙලා

1 comment:

  1. ගිහිං ආයිමත්
    හෙට උදේ එන බව
    මටත් අමතකයි..
    ඒ ඔබ නිසා..

    කවි ටිකක් කියෙව්වා..
    දිගටම ලියන්න..සුභ පැතුම්...!!
    ඔයා ලාංකීය සිතුවිලි,හා සිංහල බ්ලොග් කියවනය කියන දෙකට මේ බ්ලොග් එක දාලද තියන්නේ??

    ReplyDelete