අත්මාර්ථකාමී ලෝකයක පරාර්ථකාමී වෙන්න ඇත්තටම පුලුවන්නද?
මොනදේ උනත් ආදරේ කරපු හිතකින් වෛර කරන්න බෑ නේද?
ඇත්තටම ආදරේ කියන්නේ ඒක තමයි හලෝ
ආදරයි වෛරය අතරේ තියෙන්නේ ඉතාම සුලු පරතරයි.......ඒ ආදරේ වෙනුවෙන් කරන කැපකිරීම හන්ඳයි..එහෙම නොවෙයි කියනව නම් ඒක බොරුවක්...ඒක මිනිසත්කමේ ලකුණක්....:(..
නෑ මම ඒකට එකග නෑ.ආදරේ දී කලකිරිමක් ඇති වෙන්න පුලුවන්.ඒත් වෛර කරන්න බෑ.
මොනදේ උනත් ආදරේ කරපු හිතකින් වෛර කරන්න බෑ නේද?
ReplyDeleteඇත්තටම ආදරේ කියන්නේ ඒක තමයි හලෝ
ReplyDeleteආදරයි වෛරය අතරේ තියෙන්නේ ඉතාම සුලු පරතරයි.......ඒ ආදරේ වෙනුවෙන් කරන කැපකිරීම හන්ඳයි..එහෙම නොවෙයි කියනව නම් ඒක බොරුවක්...ඒක මිනිසත්කමේ ලකුණක්....:(..
ReplyDeleteනෑ මම ඒකට එකග නෑ.ආදරේ දී කලකිරිමක් ඇති වෙන්න පුලුවන්.
ReplyDeleteඒත් වෛර කරන්න බෑ.