Friday, July 9, 2010

තරහා නෑ
ලඟයි දැන්
මියැදෙන්න...
තව වරක්
හිනැහෙන්න....
එපා යළි
හෙට එන්න...
වැටෙන විට අරැනැල්ල
පිබිදේවි ආයෙමත්
අන්න අර මල් කැකුළ...
තරහා නෑ ඇත්තමයි
යන්න නුඹ ඇය වෙතට..

4 comments:

  1. මොනදේ උනත් ආදරේ කරපු හිතකින් වෛර කරන්න බෑ නේද?

    ReplyDelete
  2. ඇත්තටම ආදරේ කියන්නේ ඒක තමයි හලෝ

    ReplyDelete
  3. ආදරයි වෛරය අතරේ තියෙන්නේ ඉතාම සුලු පරතරයි.......ඒ ආදරේ වෙනුවෙන් කරන කැපකිරීම හන්ඳයි..එහෙම නොවෙයි කියනව නම් ඒක බොරුවක්...ඒක මිනිසත්කමේ ලකුණක්....:(..

    ReplyDelete
  4. නෑ මම ඒකට එකග නෑ.ආදරේ දී කලකිරිමක් ඇති වෙන්න පුලුවන්.
    ඒත් වෛර කරන්න බෑ.

    ReplyDelete