Tuesday, July 20, 2010

ඉකි ගසා හැඬු
කඳුලැලි
වියලන්න
මහ වැස්සට පසුව
ඉර ආයෙමත්
ඇවිදින්

2 comments:

  1. බෝහොම ස්තුතියි මගේ කවි කියවලා අදහස් දැක්වුවට

    ReplyDelete