Tuesday, July 20, 2010

දමනය නොවු
ආලවක යකුන්ලා
ආපසු ඇවිල්ලා
මිනි මස් බුදිනවා
තැන තැන මරා දමලා

ඇහෙනවද හුල්ලනවා
බෝධිසත්වරුන්
අහක බලාගෙන

No comments:

Post a Comment