Saturday, July 3, 2010

මම 
ගලන මෙ කදුළු කැට
ඇස් දෙකට බර වැඩියි
මoමුළා උනා දෝ
ආයේමත් මට හිතෙයි
යන්න බෑ ආපසුත්
ආ ගමන දුර වැඩියි
අද වගේ හෙට ගැනත්
ජීවීතේ ගැන බයයි

No comments:

Post a Comment