Thursday, August 12, 2010

 අප්පච්චී
සඳක් නොවේ
මලක් නොවේ
ජිවිතය කියාදෙන
මහා පුෂ්ථකය
නුඹයි
අ ප් ප ච් චී.....

4 comments:

  1. ඇතම ඇතයි..ලස්සනයි

    ReplyDelete
  2. ස්තුතියි යාළුවනේ

    ReplyDelete
  3. අප්පච්චියා අම්මලා තමා ඉතින් අපේ සජීවි පුස්ථක

    ReplyDelete