Thursday, August 12, 2010

 අප්පච්චී
සඳක් නොවේ
මලක් නොවේ
ජිවිතය කියාදෙන
මහා පුෂ්ථකය
නුඹයි
අ ප් ප ච් චී.....

4 comments: