Friday, August 13, 2010

හැර යාම
පාවෙලා  මේ එතෙන
මද නළෙන් අහනවා...
නුඹේ සුවඳ සොය සොයා
මල් කැකුළු සිඹිනවා...
නිදන නෙතු රෑ පුරා
සිහිනයෙන් හඬනවා...
හැර ගියේ කිමද මා
සිත තාම අහනවා...

3 comments:

  1. හිත පිලිගන්න කැමති නැතුවා වාගෙයි.....

    ReplyDelete
  2. ලස්සනට ගෙතිලා තියෙනවා පද පෙල...

    ReplyDelete
  3. හේමලයා, අනුරාධ
    අදහස් වලට ස්තුතියි

    ReplyDelete