Monday, August 30, 2010

දැවෙනා හිත
සනසවන්න
නෙතු තනියට
ලඟින් ඉන්න
හූරා ගත්
කඳුළු බින්දු
ආපසු මට
ගෙනැත් දෙන්න

2 comments:

  1. හ්ම්...එහෙම පුළුවන්නම් ලොකු දෙයක් අනේ...ඒත් බෑනේ...
    ජයවේවා!!!

    ReplyDelete