නුඹේ නෙතු පිය අසල ගැවසුන
පවන් රොද වී හිදින්නම්
නුඹේ දෙතොලේ නිතර ඇදෙනා
සිනාවක් වී රැදෙන්නම්
හදේ සුපිපුනු සෙනේ මල් මිට
නුඹේ පාමුල පුදන්නම්
භවෙන් භවයට පතා නුඹවම
නුඹේ හිත තුළ හිදින්නම්
පවන් රොද වී හිදින්නම්
නුඹේ දෙතොලේ නිතර ඇදෙනා
සිනාවක් වී රැදෙන්නම්
හදේ සුපිපුනු සෙනේ මල් මිට
නුඹේ පාමුල පුදන්නම්
භවෙන් භවයට පතා නුඹවම
නුඹේ හිත තුළ හිදින්නම්
ලස්සන කවියක් කාට කිව්වත්..
ReplyDeleteදැන් මට වැඩට යන්න ලෑස්ති වෙන්න තියෙනවා..රෑ වෙලා ආයෙත් බලන්න ඔන...
harima lassanai!
ReplyDeleteයුගෙන් යුග අප ගෙවා ආ මග..
ReplyDeleteයළිත් යන්නට නොහැකි නම්..
හෙටින් පසු ඔබ සැදූ දිවි සුව..
මගේ උරුමය නොවෙනම්..
තවත් කල් බල බලා ඉන්නට..
නොහැකි ලෙස මට දැනේනම්..
ඉතින් වෙන් වෙමු සොඳුරියේ අප..
අපට හිමිකම් නොවෙනම්..
මාරයා,
ReplyDeleteඅපි හිතන පතන දේවල්ම අපිට හැමදාම ලැබෙන්නෑනේ යාළු.
A Quote world of Dilu,
බොහොම ස්තුතියි
හ්ම්ම්..නැතුව ඉතින්...
ReplyDeleteGodak kaalekin ayeshage sewanata aawe..
ReplyDeleteHamadaama wagee sanweedi kaviyak.. lassanayi :)
ලස්සනයි.
ReplyDeleteකියන්න වචන නෑ.. උපරිමයි... :) !!